මොකක්! - අමාරුම කෙනාට රුපියල් 17,500ක්.? - සම්පූර්ණ VAT කැපෙන විදිහ මෙන්න.

Anura Kumara Dissanayaka Value Added Tax​ (VAT)
By Wayomi Sep 16, 2024 03:50 PM GMT
Wayomi

Wayomi

Report

ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා එක්කර තිබෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.

ඒ, ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාවේ අකුරැස්සේ පැවැත් වූ ජනරැලියට එක්වෙමින්.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.

නෑ කිවුවට ශේප් එකේ වැඩේ දෙන්නයි යන්නේ.? - අනුර "ඔරුමිත්තනාඩුවට" පණ දෙයි. - සාක්ෂිත් එක්කම 230 පිටුවෙන් එළියට ආ හැටි මෙන්න. - (VIDEO)

නෑ කිවුවට ශේප් එකේ වැඩේ දෙන්නයි යන්නේ.? - අනුර "ඔරුමිත්තනාඩුවට" පණ දෙයි. - සාක්ෂිත් එක්කම 230 පිටුවෙන් එළියට ආ හැටි මෙන්න. - (VIDEO)


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,

"ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා ඇතුළු කරලා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා. විදුලි බිල ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ජීවත්වෙන්න අපහසුකම් තියෙන පවුල්ටික තෝරලා රුපියල් 10,000ක්, අමාරුම කෙනාට රුපියල් 17,500ක් දක්වා ගෙවන්න කටයුතු කරනවා. ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ බෙදාගන්න, ජාතික ජන බලවේගය ආණ්ඩු හදන්නේ අත්හරින්න. තියෙන ඒවත් අත්හැරලා දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්ථනය කිරීම තමයි අපේක්ෂාව. එයාලා කියන්නේ අපි ආවොත් තෙල් නැතිවෙයි කියලා. රනිල් කියන්නේ අරාබියේ සුල්තාන්ද?, රනිල් ආවේ නැතිනම් ගෑස් නැතිවෙනවලු. ඒ කියන්නේ රනිල්ට කොහෙහරි ගෑස් ළිදක් හම්බවෙලාද. අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙන්නම්, තෙල්, ගෑස්, විදුලිය කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව සපයන වැඩේ ජාතික ජන බලවේගය කරනවා". 

රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)

රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.