ගණිත අංශයෙන් A 3 ක් දාලා උසස් පෙළින් යාපනයේ 24 වැනියා වූ සිසුවා හදිසියේ මරුට - යාපනයම කම්පා වෙයි

Report

උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්, යාපනයේ ඉනුවිල් හි දකුණු ඉනුවිලෙයි හි පදිංචිව සිටි ලවන් අක්ෂයන්ත නම් ශිෂ්‍යයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත අද (04) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් මුළු ප්‍රදේශයම දැඩි ලෙස කම්පාවට පත්ව ඇත.

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි

එසේම මියගිය ශිෂ්‍යා මෑතකදී නිකුත් වූ 2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ඉහළම දක්ෂතා පෙන්නුම් කළ සිසුවෙකු වීමද විශේෂත්වයක්.

එහිදී ඔහු 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයට යාපනය හින්දු විද්‍යාලයෙන් පෙනී සිටි අතර, ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ 24 වන ස්ථානය ලබා ගෙන ඇති බව වාර්තා වේ. 

උසස් පෙළ සමතුන් අතරේ රටම පුදුම කළ තවත් විශිෂ්ටයෙක් - ජීවිතේ රෝද පුටුවටම සීමා වෙන්න නොදී අලුතින් ලියූ සවිත්

උසස් පෙළ සමතුන් අතරේ රටම පුදුම කළ තවත් විශිෂ්ටයෙක් - ජීවිතේ රෝද පුටුවටම සීමා වෙන්න නොදී අලුතින් ලියූ සවිත්

අනිද්දා තීරණාත්මකයි - ආයෙත් තෙල් නැති වෙයිද? ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්ණයක්

අනිද්දා තීරණාත්මකයි - ආයෙත් තෙල් නැති වෙයිද? ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්ණයක්