අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (30) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ශ්‍රී ලංකාවේ රන් මිල

රන් අවුන්සයක මිල - රුපියල් 1,150,141

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 40,580

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 324,600

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 37,200

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 297,600

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 35,510

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 284,100 

අද සිට බලපැවැත්වෙන පරිදී රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අද සිට බලපැවැත්වෙන පරිදී රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න