අද සිට බලපැවැත්වෙන පරිදී රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී එය අද (30) දින සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් අද සිට මෙ‍ය ආරම්භ කර ඇති බවයි.

එසේම රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් දැනුවත් කර ඇත.

එබැවින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ තාවකාලික රියදුරු බලපත්‍ර හිමි අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවයි.

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

නීතිඥයන්ගේ මෝටර් රථ ස්ටිකර් ඉවත්කිරීමට බලපෑම් - නීතිඥ සංගමයේ දැඩි විරෝධය

නීතිඥයන්ගේ මෝටර් රථ ස්ටිකර් ඉවත්කිරීමට බලපෑම් - නීතිඥ සංගමයේ දැඩි විරෝධය

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා