රන් මිල ඉහළ ගිය නිසා ලංකාවේ රන් මිලට වුණ දේ මෙන්න

Report

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරැවන් විසින් රත්තරන් ආනයන බද්ද 15% සිට 5% දක්වා අඩු කරන ලෙස රජයෙන් නැවත ඉල්ලා ඇත.

ඒ අනුව මෙම ඉල්ලීම කර ඇත්තේ ලෝක රන් වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යෑම නිසා දේශීය රන් මිල ගණන් ද පෙර නොවූ විරූ මට්ටම්වලට ඉහළ ගොස් සැපයුම් කඩාකප්පල් වී, කුඩා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමකයි.

2018 අප්‍රේල් මාසයේදී අඳාළ බද්ද පනවා ඇත්තේ රත්තරන් ආනයනයේ වේගවත් වැඩිවීම පාලනය කිරීමටත්, ඉන්දියාව වැනි රටවලට රන් ජාවාරම අධෛර්යමත් කිරීමටත් බව සඳහන්.

සුභ ආරංචියක් - රන් මිල පහලට

සුභ ආරංචියක් - රන් මිල පහලට

රන් මිල ඉහළ ගිය නිසා ලංකාවේ රන් මිලට වුණ දේ මෙන්න | Gold Prices Surge In Sri Lanka

එහෙත් කර්මාන්ත නියෝජිතයන්ට අනුව නම් අඳාළ බද්ද නීත්‍යානුකූල ව්‍යාපාරවලට හානි කර තිබෙන අතර, නීති විරෝධී ගනුදෙනු පාලනය කිරීමට එතරම් බලපෑමක් කර නැත.

කෙසේ වෙතත් විශාල ආයතනික මිලදී ගැනීම් නිසා ජාත්‍යන්තරව රන් මිල වාර්තාගත ඉහළ අගයක් ගෙන තිබෙනවා.

රන් මිල ඉහළ ගිය නිසා ලංකාවේ රන් මිලට වුණ දේ මෙන්න | Gold Prices Surge In Sri Lanka

එහෙත් දේශීය බලපෑම තවත් විශාල වී ඇත්තේ ප්‍රතිපත්තිමය වැරදි නිසා බව කර්මාන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ජාත්‍යන්තර මට්ටමට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබෙන අතර, එය බොහෝ පාරිභෝගිකයින්ට දැරිය නොහැකි තත්ත්වයක් උදාකර ඇති බව ද වාර්තා වේ.

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්