නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

Report

පසුගිය මාසයේදී අතිශය වේගයෙන් රන්මිල ඉහල ගිය අතර LKR 410,000 දක්වා එය ගොස් තිබුණි.

නමුත් එය ක්‍රමයෙන් අඩු වූ අතර මේ වනවිට අද (12) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දක්වා ඇත.

එසේ වුවද මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන් වේ.

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට

කැරට් 

මිලදී ගන්නා මිල 

විකුණුම් මිල 

කැරට් 24 LKR 325,000LKR 330,000
කැරට් 22 LKR 297,800LKR 302,000
කැරට් 21 LKR 285,000LKR 288,700
කැරට්18 LKR 243,700LKR 247,500