අද පස්වරුවේ ප්‍රබල අකුණු අවදානමක් – ප්‍රදේශ කිහිපයකට අවවාද

Report

ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද(26) පස්වරු 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.

වංචා-දූෂණට ඉඩ නැහැ - නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

වංචා-දූෂණට ඉඩ නැහැ - නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බිහිසුණු බස් අනතුරක් - 11ක් රෝහලට

බිහිසුණු බස් අනතුරක් - 11ක් රෝහලට