අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද (18) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බවට අද දින කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත.

ඒ අනුව අද දිනයේ ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි වේ.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

එසේම බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව පවසයි. සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇතිවෙන බව සඳහන්.

උඹ මධු මාධවගෙ මල්ලි නෙවෙයි..පපුව කීතූ වෙද්දී කෑගහලා අඬන්න හිතුනා සම්මානේ ගත්ත ධනා ගැන මධුමාධව සංවේදීව කියන කතාව

උඹ මධු මාධවගෙ මල්ලි නෙවෙයි..පපුව කීතූ වෙද්දී කෑගහලා අඬන්න හිතුනා සම්මානේ ගත්ත ධනා ගැන මධුමාධව සංවේදීව කියන කතාව

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය