1න් පස්සේ අද වෙන්නේ මේකයි - රටටම නිවේදනයක්

Report

බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්