අනේ අපොයි ත්‍රීරෝද රථයක් ගිනි අරන් අළු වෙලා

Report

අද (13) දින නාවලපිටිය දෙකිද මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් ගිනිගෙන විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

පින්කම් ගෙදරකට සහභාගි වී පැමිණීමේදී අද අලුයම නාවලපිටිය දෙකිද මාර්ගයේ සුදු පලම අසළදී ගිනි ගෙන මෙලෙස ගිනිගත් බවත් අනතුරෙන් කිසිවකුට හානි නොවූ බවත් පොලිසිය පවසයි.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

ගින්නට හේතුව ත්‍රී රෝද රථයේ හටගත් ඉන්ධන කාන්දුවක් බව පොලිසිය වාර්තා කරයි.

මේ සිදුවීම පිලිබදව නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි. 

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්