හිතෙන ගණන් කියන්න බෑ. - ඉදිරියේදී පොදු ගාස්තුවක්. -ටිකට් එකකුත් දෙයි.

Bandula Gunawardane Sri Lanka
By Wayomi Jul 12, 2024 04:38 AM GMT
Wayomi

Wayomi

Report

රට පුරා මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ නියාමනය කිරීමට ඉදිරි මාස දෙකක කාලය ඇතුළත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.


ඒ අනුව ජාතික ගමනාගමන කොමිසමට මෙම ක්‍රියාවලියේදී බලතල ලැබෙන පරිදි සංශෝධනය කරන ලද පනත නුදුරේදීම අනුමැතියට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කර ඇත බවයි වාර්තා වන්නේ.

විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)

විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)


ත්‍රී රෝද රථවලින් ගමන් කරන මගීන් සඳහා අය කරන ගාස්තු හා ත්‍රිරෝද රථ රියදුරුගේ විස්තරත් වාහනය අංකයත් හඳුනාගත හැකි වන පරිදි රිසිට් පතක් නිකුත් කිරීමට අනිවාර්ය කරන බවද ඔහු අවධාරණය කරනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයකු විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

ක්ලබ් වසන්තට වෙඩි තියන ආකාරය ඇතුළත් CCTV දර්ශන එළියට. - (VIDEO)

ක්ලබ් වසන්තට වෙඩි තියන ආකාරය ඇතුළත් CCTV දර්ශන එළියට. - (VIDEO)

වසර 03ක් ඇතුලට ගිය හිරුණිකාට එළියට එන්න පුළුවන් වෙයිද? - මෙන්න විනිසුරු හමුවේ අද සිදු වූ දේ.

වසර 03ක් ඇතුලට ගිය හිරුණිකාට එළියට එන්න පුළුවන් වෙයිද? - මෙන්න විනිසුරු හමුවේ අද සිදු වූ දේ.