ක්ලබ් වසන්තට වෙඩි තියන ආකාරය ඇතුළත් CCTV දර්ශන එළියට. - (VIDEO)
අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමකට ගොස් තිබියදී ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්තට වෙඩි වදින ආකාරය ඇතුළත් නවතම CCTV දර්ශන මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.
එම අවස්ථාවේ ක්ලබ් වසන්ත ආහාර ගනිමින් සිටින අතර ඔහු අසලටම විත් වෙඩි තබන ආකාරය එම දර්ශනවල ඇතුළත්.
වෙඩි තැබීමට පැමිණෙන පුද්ගලයින් දෙදෙනා ක්ලබ් වසන්තව ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කරන අතර එක පෙළට වෙඩි තබන අයුරුද දක්නට ලැබෙනවා .