මොකක්ද මේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ගැන ගන්න යන දැඩි තීරණය..(VIDEO)

By Piyumika Jul 29, 2024 03:35 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණය ගැනීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පැවසීය .

මිථුන,තුලා,ධනු සහ මකර ලග්නයේ නම් අද ඔබ අනිවාර්යෙන් දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..

මිථුන,තුලා,ධනු සහ මකර ලග්නයේ නම් අද ඔබ අනිවාර්යෙන් දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..

ඉන්දියාව සමඟ ඊයේ (28) නිමා වූ දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි කණ්ඩම්බි මේ බව සදහන් කළේ .

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ කඩා වැටීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් තිළිණ කණ්ඩම්බිගෙන් ප්‍රශ්නකර සිටියේය .

වහාම මේ අය ආරක්ෂිත ස්ථානයන් කරා යන්න..ඉදිරි පැය 24 තීරණාත්මකයි..

වහාම මේ අය ආරක්ෂිත ස්ථානයන් කරා යන්න..ඉදිරි පැය 24 තීරණාත්මකයි..

එහිදී ඔහු සඳහන් කළේ කණ්ඩායමේ සිටින මැදපෙළ පිතිකරුවන් මෙලෙස දිගින් දිගටම අසාර්ථක වනවා නම් සංචිතයේ සිටින දක්ෂ නවක ක්‍රීඩකයින්ට එම අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි.

ගෙලෙහි තුවාල සහිත මහ මග සැක කටයුතු මරණයක් ..

ගෙලෙහි තුවාල සහිත මහ මග සැක කටයුතු මරණයක් ..

ඉන්දීය කණ්ඩායම සමඟ පැවති පළමු 20-20 තරග දෙකේදී ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනෙන සිදුවීමක් වූ අතර මේ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමට අනවශ්‍ය පීඩනයක් එක්වූ ආකාරය එම තරග දෙක තුළ දී දැක ගැනීමට හැකියාව ලැබුණි .