ගෙලෙහි තුවාල සහිත මහ මග සැක කටයුතු මරණයක් ..

Sri Lanka Police Sri Lanka Death
By Piyumika Jul 29, 2024 03:16 AM GMT
Piyumika

Piyumika

Report

දෙහිඅත්තකණ්ඩිය මුවපැටිකේවෙල ප්‍රදේශයේ පිටවාන මාර්ගයේ පුද්ගලයෙක් මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විමර්ශනය ආරම්භ කර තිබේ .

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා..

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා..

මරණකරු වයස අවුරුදු 31ක් වූ මුවපැටිකේවෙලප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි මරණකරු උඩුබැලි අතට වැටී සිට ඇති අතර, ඔහුගේ බෙල්ලේ තුවාල ලකුණක් සහ ශරීරයේ හා ඒ අවට ලේ තැවරී ඇති බව පොලිසිය පැවසීය .

ඔහු වැටී සිටි ස්ථානයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ඔහු පැමිණි යතුරුපැදියද හමුව තිබේ .

ඔබේ හිතවතෙක් හෝ ඥාතියකු අතුරුදහන් වූවාද?..බලන්න මේ විස්තර ගැලපෙනවාද කියලා..

ඔබේ හිතවතෙක් හෝ ඥාතියකු අතුරුදහන් වූවාද?..බලන්න මේ විස්තර ගැලපෙනවාද කියලා..

මෘත ශරීරය කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

ReeCha