දුම්රිය වැඩ වර්ජනයක් වෙන්නෙ නැහැ

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට තිබූ දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

මෙසේ තීරණය කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව බව සඳහන්.

වාර්තා වූ ආකාරයට රියදුරු ශේණියේ පරිපාලන ගැටලු සහ යටිතල පහසුකම්වල පවතින ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබානොදීම ඇතුලු‍ ගැටලු‍ කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය සූදානම්කර තිබෙනවා. 

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්