අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?[PHOTO]

Report

72 වෙනි ලෝක රූ රැජිණ තරගාවලිය නිම වෙලා දැන් දවස ගාණක්. හැබැයි තාමත් ඒ ගැන පළ වෙන ආරංචිවලින් නම් අඩුවක් නැහැ.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

ඒ අතරෙ මේ දවස්වල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා කිරුළ දිනා ගත්ත ඔපල් සුචාටා එයාගේ රටට ගියපු විදිහ වගේම තායිලන්ත ජනතාව ඇයව පිළිගත්තු විදිහ.

ඇත්තටම තායිලන්ත ජනතාව ඇයව පිළිගත්තේ කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

මුළු ලෝකෙම ඒ දිහා හැරිලා බැලුවෙත් ඒ නිසා.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

පළවෙනි වතාවට තමන්ගේ රටට Miss World කිරුළු දිනා දුන්නු ඇය වෙනුවෙන් ඔවුන් විශේෂ රථයක් හදලා තිබ්බා.

ඒ ආදරේ මතින් ඇය තමන්ගේ රටට යන ඡායාරූප, විඩීයෝ මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර යනවා. 

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

GalleryGalleryGalleryGalleryGalleryGallery