රජරට වෛද්‍ය පීඨය උණුසුම් කළ වෛද්‍ය සිසුන්ගේ විරෝධතාව.
By Hashini
පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව පැවති විරෝධතාවක් ඊයේ (10) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලයේ සාලියපුර වෛද්‍ය පීඨය ඉදිරිපිට පැවැත්වුණා.
එහිදී සිසුන් විසින් මෙලෙස සිය විරෝධතාව පළ කරන ලදී.