සහල් මිල ගැටලුව ගැන.. ජනපති වහා නිළධාරීන්ට කීව දෙය මෙන්න..(PHOTO)

Report

අද (25) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් හමුව තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේ දී ය.

සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන වහා රජය ගත්ත තීරණය ගැන.. ජනපති කීව දෙය මෙන්න..

සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන වහා රජය ගත්ත තීරණය ගැන.. ජනපති කීව දෙය මෙන්න..

රන් මිලට අද වුණේ මොකක්ද දන්නව ද?. මිල ගණන් මෙන්න..(PHOTO)

රන් මිලට අද වුණේ මොකක්ද දන්නව ද?. මිල ගණන් මෙන්න..(PHOTO)


එහිදී සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් ව තිබෙනවා.

ඒ අනුව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එහිදී ඒ සම්බන්ධව ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ය.  

එම නිවේදනය පහතින් වේ,

Gallery