රන් මිලට අද වුණේ මොකක්ද දන්නව ද?. මිල ගණන් මෙන්න..(PHOTO)
අද (25) රන් මිල තරමක් ඉහළ අගයක පවතී.
ඒ ඊයේ (24) දිනයට සාපේක්ෂවයි.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 207,800ක් ලෙසයි.

මාලිමා ආණ්ඩුවෙන්, රතු පාට නිල් පාට වෙලා ආ පාස්පෝට් එක.. වෙලා තියෙන අලුත් වෙනස්කම් ටික මෙන්න..(PHOTOS)
එමෙන්ම, කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 25,970ක් ලෙසින් ය.
කෙසේ වෙතත්, කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 226,650ක් ලෙසයි.
එම මිල ගණන් ඇතුළත් සම්පූර්ණ විස්තරය පහතින්,
