හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී ඝාතනය වේ..

By Piyumika Nov 18, 2024 06:26 AM GMT
Report

 ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆීෆ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ලෙබනනයේ නගරයේ ගොඩනැගිල්ලකට එල්ල කළ ප්‍රහාරයකින්

බුදු අම්මෝ මෙච්චර සෙනඟක් මොනවද මේ පොර කකා බලන්නේ..(VIDEO/PHOTO)

බුදු අම්මෝ මෙච්චර සෙනඟක් මොනවද මේ පොර කකා බලන්නේ..(VIDEO/PHOTO)

බීරූට් හි රාස් අල්-නාබා ගම්මානයේ පිහිටි අදාළ ගොඩනැගිල්ලේ බාත් දේශපාලන පක්ෂයේ මූලස්ථානයට අදාළ ප්‍රහාරය එල්ල වී තිබුණා.

එම අවස්ථාවේ හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆීෆ් එහි රැදී සිට ඇති අතර, ප්‍රහාරයෙන් ඔහු සහ තවත් එක් අයෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.