කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්..!
කළුතර දකුණ පොලිසිය පවසන්නේ, කළුතර බෝම්ඹුවල කර්මාන්තපුරයේ බෝට්ටු අළුත්වැඩියා කිරීමේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බවයි.
වාර්තා වන්නේ, කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ගින්නට හේතුව අනාවරණය වී නැහැ.
You may like this video 👇