තරඟකාරීම විභාගයක් ගැන එකවරම දැනුම්දීමක්.. අතපසු වෙයි.. වැඩි විස්තර සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..

By krishani Sep 07, 2024 03:11 PM GMT
Report

වයඹ පළාතේ පළාත් සභා පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා දිස්ත්‍රික් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත විභාගය - 2024 ගැන දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

හෙට ගෙදර ඉන්න.. මෙන්න මේ වෙලාවේ.. ඔබ දැනුවත් විය යුතුම.. ලැබුණ විශේෂ ආරංචිය මෙන්න..

හෙට ගෙදර ඉන්න.. මෙන්න මේ වෙලාවේ.. ඔබ දැනුවත් විය යුතුම.. ලැබුණ විශේෂ ආරංචිය මෙන්න..


ඒ අනුව වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය සහ මෙම නිවේදනය ප්‍රකාරව සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් වෙතින් මාර්ගගතව (Online) අයදුම්පත් කැඳවනු ලැබේ.

01. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය විෂයයන් සඳහා මෙම බඳවා ගැනීම සිදු කරනු ලබන අතර එක් අයදුම්කරුවෙකු හට උපලේඛනයේ සඳහන් විෂයයන් අතුරින් උපරිම විෂයයන් 03 ක් ඉල්ලුම් කළ හැක.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


ප්‍රාථමික විෂයය හැර වෙනත් විෂයයන් ඉල්ලුම් කර ඇති අයදුම්කරුවෙකු එකී විෂයයන් වලට පත්වීමක් ලබාදීමට තෝරාගෙන නොමැති අවස්ථාවක දී ප්‍රාථමික විෂයය සඳහා සුදුසුකම් ලබා ඇත්නම් අයදුම්කරුගේ කැමැත්ත පරිදි ඊට අදාළව පත්වීමක් ලබාදීම සඳහා ද සළකා බලනු ලැබේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා පහතින් පිවිසෙන්න.

හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)

හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)


මෙතනින් පිවිසෙන්න..