හෙට ගෙදර ඉන්න.. මෙන්න මේ වෙලාවේ.. ඔබ දැනුවත් විය යුතුම.. ලැබුණ විශේෂ ආරංචිය මෙන්න..

Report

මේ වන විට, 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ බෙදාහැර ඇත.

ඒ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..


පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ වු අතර එම කටයුතු සැප්තැම්බර් 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (08) දිනය ප්‍රකාශයට පත් කර ඇති බවය.

සියල්ලන් පුදුම කරමින්, ඉතිහාසයේ පළමු වරට.. මෙරට කරන්න යන දෙය ගැන සජිත් කට අරියි..

සියල්ලන් පුදුම කරමින්, ඉතිහාසයේ පළමු වරට.. මෙරට කරන්න යන දෙය ගැන සජිත් කට අරියි..


එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නකී,

"හෙට දිනය ඉරිදා දිනයක් වුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහාරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා කටයුතු කරනවා.

එම දිනයේදී අපි බලාපොරොත්තු වෙනවා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදෙන්න.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


ඒ නිසා නිවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා හෙට දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙසට."