ගුරුවරයෙක් ගිනි තබාගෙන මිය යයි

Report

ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබදව කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ අනුව ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක්  වාර්තා වේ.

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි. මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාරදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

සා.පෙළ අයදුම්පත් කැදවයි,අයදුම් කරන්නේ මෙහෙමයි

සා.පෙළ අයදුම්පත් කැදවයි,අයදුම් කරන්නේ මෙහෙමයි