තේ දළු නෙළමින් සිටි කාන්තාවකට ඛේදනීය ඉරණමක් - හදිසි බඹර ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරේ

Report

නානුඔය පොලිස් වසමට අයත් එඩිම්බරෝ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරු කාන්තාවක් බඹර ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව තේ වත්තේ වැඩ කරමින් සිටියදී තේ පඳුරක් අසල බැඳ තිබූ බඹර කූඩුවක් ඇගේ පයට පෑගී තිබේ. ඒ සමඟ ඇවිස්සුණු බඹරුන් ඇයට ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.

ජලාශ 8ක් වාන් දමයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අලුත්ම දැනුම්දීම මෙන්න

ජලාශ 8ක් වාන් දමයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අලුත්ම දැනුම්දීම මෙන්න

ලෝක බැංකුවෙන් ලංකාවට සුභ ආරංචියක් - ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල ප්‍රගතියක්

ලෝක බැංකුවෙන් ලංකාවට සුභ ආරංචියක් - ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල ප්‍රගතියක්