ගාල්ලේ සැක සහිත මරණයක්

Report

ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ නිවසක 48 හැවිරිදි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයා බීමත්ව සිටි අතර, හිසෙක තුවාලයක් සහිතව නිවසට පැමිණ නිදාගෙන ඇත. පසුදා ඔහු අවදි නොවීම නිසා සිදුකළ සොයාබැලීමකදී ඔහු මියගොස් සිටි බව අනාවරණය වී තිබේ.

වත්තල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක ගින්නක්

වත්තල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක ගින්නක්

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර, ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අද උදේ 8 සිට GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් - හදිසි තීරණයට හේතුව මෙන්න

අද උදේ 8 සිට GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් - හදිසි තීරණයට හේතුව මෙන්න