සලේගේ පෙත්සමට අද මොනවා වෙයිද? ලංකාවම නොඉවසිල්ලෙන් සිටි තීන්දුව අද

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (28) දින නැවත කැඳවීමට නියමිතව ඇත.

මෙම රිට් පෙත්සම ඊයේ (27) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අතර එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වග උත්තරකරුවන් සඳහා පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා. පසුව එම පෙත්සම අද (28) දින යළි කැඳවීමට නියම කරන ලදි.

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

යුද්ධේට තිත තියද්දි ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් යයි - උඩුයටිකුරු වූ රන් මිලේ නවතම තත්ත්වය

යුද්ධේට තිත තියද්දි ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් යයි - උඩුයටිකුරු වූ රන් මිලේ නවතම තත්ත්වය

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්