වෙනවයි කියපු සිස්ටම් චේන්ජ් එක ඇත්තටම වෙලා තියෙන හැටි කියන්න සුමන්දිරන් කට අරියි

Report

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් අරගලය අවස්ථාවේ ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක සිදුනොවුණ ද විශාල වෙනසක් සිදුව ඇති බව ප්‍රකාශ කරයි.

එසේම ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ ආසන 3ක් පමණක් හිමිව තිබූ ජාතික ජන බලවේගයට ආසන 159ක් ජනතාව ලබා දීම විශාල වෙනසක් බවයි.

ඒ අනුව සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ දෙවරක් ආයුධ සන්නද්ධ අරගල ඔස්සේ රටේ බලය ඇල්ලීමට සූදානම් වූ පිරිසකට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ඔස්සේ බලය ලැබීම ද එක අතකින් සිස්ටම් චේන්ජ් එකක ආරම්භය බවයි.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනට එකතු වෙමින්.

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

පැන පැන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි - ශ්‍රීලනිපයෙන් දැඩි තීරණයක්

පැන පැන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි - ශ්‍රීලනිපයෙන් දැඩි තීරණයක්

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්