සූඩනයේ ගුවන්යානා අනතුරකින් 20ක් මරුට

By Gagana News Feb 26, 2025 10:27 AM GMT
Report

සුඩනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඊයේ (25) මෙම ගුවන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අදාළ අනතුරින් එරට හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

එම ගුවන් අනතුර සිදුව තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකටය.

ගුවන් අනතුර බොහෝ විට තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බව එරට හමුදා ආරංචි මාර්ග පැවසීය.

පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!

පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ දෙමාපියන් ඝාතනයට සැලසුමක්

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ දෙමාපියන් ඝාතනයට සැලසුමක්

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්