මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

By Gagana News Feb 26, 2025 08:53 AM GMT
Report

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.  

ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්