කැලණිය සරසවි සිසුවාගේ මරණය ගැන පොලිසියේ සැකය මෙන්න - සිසුන් 21 දෙනෙකුගෙන් ප්‍රකාශ.

Sri Lanka Police University of Kelaniya Death
By Wayomi Oct 24, 2024 04:22 AM GMT
Wayomi

Wayomi

Report

කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම ඊයේ පස්වරුවේ මෙම ස්ථානය මහර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂාවට ලක්කළා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

කැළණි සරසවි බිම හඬවමින් උදේ පාන්දරම ජීවිතයට සමුදුන් සැන්ඩා.

කැළණි සරසවි බිම හඬවමින් උදේ පාන්දරම ජීවිතයට සමුදුන් සැන්ඩා.

මියගිය සිසුවා එම විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු තවත් සරසවි මිතුරන් පිරිසක් සමග ශිෂ්‍ය නේවාසිකාගාරයේ හතරවන මහලේ මත්පැන් පානය කර ඇති අතර පසුව එහි ජනේලයක් මත නැගී පහලට මුත්‍රා කරන අවස්ථාවේ ඉන් පහලට ඇද වැටෙන්නට ඇති බවට පොලිසිය සැක පල කරනවා.

යාපනයේ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට.

යාපනයේ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට.

 

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.


ReeCha