වර්ජනය කල තැපැල් සේවකයන් රාජ්‍ය සේවයෙන් ඉවතට - රජයට කෝටි 15ක පාඩුවක්

Report

තැපැල්පති එස්.ආර්. ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පවසන්නේ අගෝස්තු මස 17 වැනි දින සිට මේ දක්වා පැවත්වෙන තැපැල් සේවකයන්ගේ සියලුම නිවාඩු අවලංගු කල බවයි.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

එයට අනුව විධිමත් අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන්ට අදාළ මාසික වැටුප් නොගෙවන අතර තැපැල්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, සිය මාසික වැටුප ලබා ගැනීමට අපේක්ෂා කරන සියලුම වර්ජනයේ නිරත සේවකයන් වහාම සේවයට වාර්තා කළ කිරීම අනිවාර්ය බවයි.

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

ඒ අනුව සේවයට වාර්තා නොකරන සියලුම තැපැල් සේවකයන්, තම තනතුර අතහැර ගියා සේ සලකා, ඒ අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර මේ පිලිබදව අදාළ වෘත්තීය සමිති ලිඛිතව දැනුවත් කර ඇති බවද තැපැල්පතිවරයා පවසයි.

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

වැඩ වර්ජනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 15 කට අධික මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවද තැපැල්පති එස්.ආර්. ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා විසින් ප්‍රකාශ කරන ලදී.