ඉස්සරහට මේ බැංකුවේ වෙනසක් - පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය

Report

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව 1979-01-01 දින සිට ක්‍රියාත්මක රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ලංකා උකස් බැංකුව හා කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාව ඒකාබද්ධ කිරීමෙන්, 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත මඟින් පිහිටුවා තිබෙනවා.

එහෙත් දැනට ක්‍රියාත්මක පනතේ ඇතැම් සීමාවන් නිසා, බැංකුවේ ඉලක්ක අපේක්ෂිත මට්ටමට සපුරා ගැනීමට සහ අපේක්ෂිත ලාභය පවත්වා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

එබැවින්, වත්මන් ව්‍යාපාරික පරිසරයට ගැළපෙන ආකාරයට සහ අපේක්ෂිත ඉලක්ක සහ අරමුණු ඉටු කර ගැනීමට හැකි වන ලෙස පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇත.

එබැවින් එකී පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය සේවකයන්ට ජනපති අනුරගෙන් විශේෂ පණිවිඩයක් - රාජකාරියේදී මෙහෙම වුණොත් වහාම දැනුවත් කරන්න

රාජ්‍ය සේවකයන්ට ජනපති අනුරගෙන් විශේෂ පණිවිඩයක් - රාජකාරියේදී මෙහෙම වුණොත් වහාම දැනුවත් කරන්න

මහ වැස්සෙන් මාරාන්තික රෝගයක් ඉහළට - අධි අවදානම් කලාප 42 ක් හඳුන ගද්දි කොළඹ රෝගීන් 5000 ඉක්මවයි

මහ වැස්සෙන් මාරාන්තික රෝගයක් ඉහළට - අධි අවදානම් කලාප 42 ක් හඳුන ගද්දි කොළඹ රෝගීන් 5000 ඉක්මවයි