රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - මැයි 11 සිට ක්‍රියාත්මකයි

Report

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කටාර් රාජ්‍යයේ දෝහා සහ කොළඹ අතර සිය ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ.

මැද පෙරදිග හා සම්බන්ධ කිරීමට තවත් ක්‍රම හඳුන්වා දී ඇති මෙම නව පියවරට අනුව 2026 මැයි 11 වන දින සිට දෝහා සහ කොළඹ අතර සතියකට තුන් වතාවක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි