ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකටත් ප්‍රහාරයක් - මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

Report

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ මැදපෙරදිග ඇතිව තිබෙන යුධමය වාතාවරණයෙන් කිසිදු ශ්‍රී ලාංකීකයෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.

ඒ අනුව එම රටවල තානාපති කාර්යාලය ඔස්සේ ශ්‍රී ලාංකීකයන් අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ලබාදී තිබෙන අතර ඒ අනුව කටයුතු කරන ලෙසට එම අමාත්‍යංශය ඉල්ලා සිටී.

මැද පෙරදිග ඇව්ලෙන යුද ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ගැනත් සමාගමෙන් විශේෂ නිවේදනයක්

මැද පෙරදිග ඇව්ලෙන යුද ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ගැනත් සමාගමෙන් විශේෂ නිවේදනයක්

එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ බහරේන්හි ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකට ප්‍රහාරයක් එල්ල කෙරුණ ද ඉන් කිසිවෙකුවටත් අනතුරක් සිදුව නොමැති බවයි.

එසේම හදිසි අවශ්‍යතා ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාවට දැනුම්දීමට අවශ්‍ය හදිසි දුරකතන අංකය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

යුධ ගින්දැල් නිසා නැවතුණ සහ ප්‍රමාද වන සියලුම ගුවන් ගමන් ගැන දැනුවත්කිරීමක් - මාර්තු 7 වෙනකල් මේ ගුවන් මඟීන්ට විශේෂ‍යි

යුධ ගින්දැල් නිසා නැවතුණ සහ ප්‍රමාද වන සියලුම ගුවන් ගමන් ගැන දැනුවත්කිරීමක් - මාර්තු 7 වෙනකල් මේ ගුවන් මඟීන්ට විශේෂ‍යි

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි