විදෙස් ශ්‍රමිකයන් ලංකාවට බිලියන ගානක් එවලා

Report

මේ වසර මුල් මාස 8 වනවිට පමණක් විදෙස් ගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 16ක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව සටහන අනුව එය 2024 වසරේ එම කාලසීමාව හා සසදා බැලීමේදී 193%ක  වර්ධනයකි.

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා

[2024 වසරේදී ලැබී තිබුණ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4 288කි. එසේම අගෝස්තු මාසයේදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 680ක් විදෙස් ගත ශ්‍රමිකයන් ලංකාවට ප්‍රේෂණය කර තිබුණ අතර 2024 වසරේ අගෝස්තු මාසයේදී අවම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 577.5ක් විය.

සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි

සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි

දැරියට ලිංගික අතවර කල මාමා වසර 12ක් හිරේ

දැරියට ලිංගික අතවර කල මාමා වසර 12ක් හිරේ