මෙන්න.. හෙට ක්රිකට් පිටියට යන ශ්රී ලංකා කණ්ඩායම...
By Parami Dissanayake
හෙට (29) ශ්රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ආරම්භවීමට නියමිතව ඇත.
ඒ ලන්ඩනයේ ලෝර්ඩ්ස් හී පිටියේ දී ය.
එම තරගය සඳහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම මෙසේ ය.
ධනංජය ද සිල්වා (නායක)
දිමුත් කරුණාරත්න
නිශාන් මධුෂ්ක
පැතුම් නිශ්ශංක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේශ් චන්දිමාල්
කමිදු මෙන්ඩිස්
ප්රභාත් ජයසූරිය
අසිත ප්රනාන්දු
ලහිරු කුමාර
මිලාන් රත්නායක