ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කළා. - ඩොනල්ඩ් ට‍්‍රම්ප් සියල්ල එළියට දායි.
By Wayomi
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇති කර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.
මේ සඳහා USAID ආයතනයෙන් ජෝජ් සෝරෝස් වෙත ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදී ඇති බවත් ඔහු සඳහන් කරනවා.
තම X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
You may like this video
