ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ...

By Parami Dissanayake Jun 22, 2024 04:07 PM GMT
Report

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ජනපති රනිල් විසින් අද මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරේ...

ජනපති රනිල් විසින් අද මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරේ...

ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ලැබූ පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයත් සමඟයි.

කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේ රැඳී සිටියි.

සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු බැලීමට ජනපති යයි...

සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු බැලීමට ජනපති යයි...

කෙසේ වෙතත්, ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමි කරගෙන සිටින්නේ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමයි.