ජනපති රනිල් විසින් අද මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරේ...

Report

අද (22) දිනයේ දී මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ ඉදිකෙරුණු නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,055ක වියදමක් දරා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයේ කළේ ය.