අවසන් පූර්ව වටයට යන බලාපොරොත්තුවට සුබ ලකුණක් - කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (25) දින පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කර ඇත. මෙම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

එමෙන්ම අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුව ඇති අතර, ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ කමිල් මිශාර වෙනුවට චරිත් අසලංක කැඳවා තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වේ.

තීරණාත්මක තරගයට තව පැයගාණයි - හදිසියේම නවසීලන්ත ශ්‍රී ලංකා තරගයේ වෙනසක්?

තීරණාත්මක තරගයට තව පැයගාණයි - හදිසියේම නවසීලන්ත ශ්‍රී ලංකා තරගයේ වෙනසක්?

ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක ගැටුම අද

ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක ගැටුම අද