කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අද (22) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇත.
ඒ අනුව සිම්බාබ්වේට එරෙහි තරගයට ක්‍රීඩානොකළ දුෂ්මන්ත චමීර හා කමිල් මිෂාර කැඳවා තිබේ.