ආයේ පොල් ගැන බය වෙන්න දෙයක් නෑ - පොල්වලට සති දෙකක විශේෂ වැඩක්

Report

ලබන වසර වන විට පොල් අක්කර හතලිස් දහසක් වගා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඔහු මේ බව කියා ඇත්තේ පොල් දෙසතිය වැඩසටහන සමගාමීව ගලිගමුව කොට්ඨාසයේ සමාරම්භක වැඩසටහන එක්වෙමින්.

මෙම පොල් දෙසතිය වැඩසටහන පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කර‍යි.

එසේම ගෙවතු තුළ සාර්ථකව පොල් පැල සිටුවා ගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පොල් පොහොර යෙදීම පිළිබද මාර්ගෝපදේශන වැඩසටහනක් මෙන්ම ක්ෂේත්‍රගත පුහුණුවක් ගොවි ජනතාවට ලබාදීමටත් මෙම ව්‍යාපෘතිය හරහා අපේක්ෂා කරන බව වාර්තා වේ.

උදෑසන 05.30 ට නිකුත් කළ නවතම නිවේදනය - අද දහවල් 12:11 ට හිරු දෘශ්‍ය වන්නේ මෙහෙමයි

උදෑසන 05.30 ට නිකුත් කළ නවතම නිවේදනය - අද දහවල් 12:11 ට හිරු දෘශ්‍ය වන්නේ මෙහෙමයි

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්