ක්‍රිකට් පිස්සන්ට සුබම සුබ ආරංචියක්..බලන් හිටිය දවස අදයි ඔන්න..

Report

 තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අද (27) ආරම්භ වනවා.

අමානුෂික ලෙස අයෙක් ඝාතනය කර කොටියා පළා යයි..

අමානුෂික ලෙස අයෙක් ඝාතනය කර කොටියා පළා යයි..

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී අද දහවල් 1ට මෙම තරගය පැවැත්වෙනු ඇති. දෙරට අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය එළඹෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා සටනට පිවිසීමේ සිය ස්ථානය තහවුරු කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් හොබවනු ලබනවා. ටෙම්බා බවුමා විසින් දකුණු අප්‍රිකාව මෙහෙයවනු ලබනවා.

ගංවතුර තත්ත්වය නිසා මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...

ගංවතුර තත්ත්වය නිසා මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර ඉන් වැඩි වාසි හිමි ව ඇත්තේ දකුණු අප්‍රිකාවටයි. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 13ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 06ක් පමණයි.

කෙසේවෙතත් 2023-2025 ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා තෙවැනි ස්ථානයේ සිටිනවා. දකුණු අප්‍රිකාවට හිමිව ඇත්තේ පස්වැනි තැන

You may like this video