ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

Report

අයථා ලෙස සම්පත් හිමිකරගෙන ඇතැයි කියන හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සහ ප්‍රබල දේශපාලනඥයන් 26 දෙනෙකුට සම්බන්ධ වශයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙම පුද්ගලයන් සතු රුපියල් කෝටි ගණනක වටිනා දේපළ රජයට පවරා ගැනීම සඳහා මෙම පියවර ගත් බව සඳහන් වේ.

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

මේ වන විටත් ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී ඔවුන්ගෙන් නිල ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

අදාළ විමර්ශනයට ලක්ව සිටින හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය. විමර්ශනයට ලක්ව සිටින අනෙකුත් දේශපාලනඥයන් නම් පහත පරිදියි:

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, පිල්ලෙයාන්, එච්.එම්. චන්ද්‍රසේන සහ ශාන්ත අබේසේකර. විමර්ශන නිලධාරියෙකු පවසා ඇත්තේ, මෙම දේපළ සම්බන්ධයෙන් සාක්ෂි සොයා රජයට පවරා ගැනීමෙන් පසුව ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.     

රටම අවධානමේ ලංකාවේ මරණ 14ක් - රෝගීන් 26,000 පනී

රටම අවධානමේ ලංකාවේ මරණ 14ක් - රෝගීන් 26,000 පනී