මේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීමක් සහ නිල ඇඳුමේ වෙනසක් ගැන දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා පොලිසියට නව නිල ඇඳුමක් ලබන ජනවාරියේ හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන බව වාර්තා වේ.

එසේම පොලිස් නිලධාරීන්ගේ වැටුප වැඩි කරමින් මිත්‍රශිලි පොලිස් සේවාවක් ස්ථාපනයට අවශ්‍ය පියවර ගන්නා බව රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සඳහන්.  

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්