සිවිල් වැසියන්ට සහ පොලිස් නිලධරීන්ට තහනමක්. - පොලිස්පතිගේ නව චක්‍රලේඛය මෙන්න.(චක්‍රලේඛය සහිතයි.)

Report

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බවත්, එවැනි වීඩියෝ කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවත් දන්වමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

උසස් පෙළ විභාග කාලසටහන ගැන විශේෂ දැනුම් දිමක්.

උසස් පෙළ විභාග කාලසටහන ගැන විශේෂ දැනුම් දිමක්.

ඊයේ(30) දින වැඩ බලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව RTM924 සහ CRTM762 දරන මෙම චක්‍රලේඛය දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති අතර සංස්කරණය නොකළ වීඩියෝ හඬ පට අධිකරණයකදි සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින් පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවට එම චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කර ඇත.

ජනපතිගෙන් එක්වරම අනතුරු ඇඟවීමක්.

ජනපතිගෙන් එක්වරම අනතුරු ඇඟවීමක්.

අතුරුදන්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට.

අතුරුදන්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට.

එම චක්‍රලේඛය පහතින්,


GalleryGallery