අතුරුදන්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට.

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ දී යි. පොලිස් භාරයට ගෙන තිබුණේ සුදු පැහැති "ලෙක්සස්" මාදිලියේ ජීප් රථයක්.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ හිටපු රාජ්‍ය අමාතය ලොහාන් රත්වත්තේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගැනීමත් සමගම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ යුවළ සහ පුතු ආගිය අතක් නොම,නොමැති බව පොලිස් ආරංචි මාර්ග මීට පෙර සඳහන් කර තිබුනා.

පොලිස් බාරයට ගත් මෝටර් රථය තුළ තිබී මීට මාස කීපයකට ඉහතදී මිරිහාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ මිලදී ගත් රිසිට් පත් 3 ක් පොලිස් නිලධාරීන් වෙත හමුවී ඇති අතර එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් කවුරුත් දැයි හඳුනා ගැනීම සඳහා එම වෙළඳසලට විශේෂ පොලිස්‌ කණ්ඩායමක් ගියද මාස කීපයකට ඉහතදී එම භාණ්ඩ මිලදී ගෙන තිබූ හෙයින් සීසීටිවි දර්ශනවලින් එය අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ජනපතිගෙන් එක්වරම අනතුරු ඇඟවීමක්.

ජනපතිගෙන් එක්වරම අනතුරු ඇඟවීමක්.

එමෙන්ම එන්ජින් සහ චැසි අංක ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම සුඛෝභෝගී මෝටර් රථය මෙරට ලියාපදිංචි කළ එකක් නොවන බවට ද මේ වන විට සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

වසර 30ක් තුළ බදු වැඩි කිරිල්ලක්. - වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩි වෙනවලු.

වසර 30ක් තුළ බදු වැඩි කිරිල්ලක්. - වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩි වෙනවලු.

දෙයියනේ දෙයියනේ මෙහෙම වෙයි කියලා හිතුවද? - කොටස් වෙළඳපොළේ දෛනික පිරවැටුම බිලියන 7 ටත් වැඩියි.

දෙයියනේ දෙයියනේ මෙහෙම වෙයි කියලා හිතුවද? - කොටස් වෙළඳපොළේ දෛනික පිරවැටුම බිලියන 7 ටත් වැඩියි.