ජනපතිගෙන් එක්වරම අනතුරු ඇඟවීමක්.

By Wayomi Oct 31, 2024 03:12 AM GMT
Report

පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක් කළා.

ඒ, ජාතික ජන බලවේගය මාතරදී ඊයේ සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ සහල් අතිරික්තයක් ඇති රටත් ගොඩනගන බවයි.

එමෙන්ම විදුලි බිලද ඉදිරියේදී අඩු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

 

"වැටුප් සහ ඉදිරි මාස තුනක කාලයක් රට ගෙන යාමට අවශ්‍ය මුදල් සොයාදීලා තියෙනවා." - 43 ගැන දන්නේ නැති අගමැතිනියට රනිල්ගෙන් කනේ පහරක්.

"වැටුප් සහ ඉදිරි මාස තුනක කාලයක් රට ගෙන යාමට අවශ්‍ය මුදල් සොයාදීලා තියෙනවා." - 43 ගැන දන්නේ නැති අගමැතිනියට රනිල්ගෙන් කනේ පහරක්.

CCTV අනෙක් ගෙවල් පෙන විදිහට සවි කරන්න තහනම්. - හැබයි VIDEO කිරීම තහනමක් නෑ.- ඒක කරන්නේ මෙහෙමයි.

CCTV අනෙක් ගෙවල් පෙන විදිහට සවි කරන්න තහනම්. - හැබයි VIDEO කිරීම තහනමක් නෑ.- ඒක කරන්නේ මෙහෙමයි.