වෙනසක් කළ, හිටපු ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් ජීවන ගමනට සමු දෙයි..(PHOTOS)
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය D.S.සේනානායකගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 76 හැවිරිදි වියේ පසු විය.
කෙසේ වෙතත්, රුක්මන් සේනානායක එජාප හිටපු කැබිනට් අමාත්‍යවරෙක් ලෙස ද කටයුතු කරනු ලැබීය.
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ.
කෙසේ වෙතත්, මහ මැතිවරණය පැවැත්වීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බැවින් අධිකරණ තීන්දුවට ගරු කරමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.